# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පිරිසිදු කිරීමේ සහායක (කාන්තා) - කොළඹ
==================================================
කොළඹ 02 පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයක පිරිසිදු කිරීමේ කටයතු සඳහා සේවිකාවක් අවශ්‍ය කර තිබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45ට අඩු
【~】✪ රැකියා වේලාවන් : සතියේ දිනවල පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ රු. 40,000 කට වැඩි ආකර්ශනීය වැටුපක් සමඟ අතිකාල දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 | දුරකථන අංකය : 0772378791
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@universaloutsourcing.lk