කුරුණෑගල උයන්දන මහමෙවුනාව අසල පාරෙ ඉන්න මේ පැටවුන්ගෙන් එක් අයෙකුට හෝ පිහිටක් විය හැකි අය කතා කරන්න. පිරිමි පැටවු 2 ගැහැනු පැටවු 2.. කුරුණෑගල අවටනම් ගෙනැවිත් දිය හැකි. පාරෙ ඉන්න නිසා අවදානම වැඩි .. කරුනාකර එක් පැටියෙකුට හෝ පිලිසරනක් වෙන්න..