පින්කම් සහ ධර්ම දේශනා සඳහා සජීවී විකාශන සහ තාක්ෂණික සේවා! 🙏
පිටරටවාසී ඔබගේ නෑදෑහිතමිතුරන්ටත්, බෝධිපූජා හා ධර්ම දේශනා සජීවීව (Live) නිවසේ සිටම නරඹන්නට දැන් අවස්ථාව සලසා දිය හැකිය. ඔබගේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික සේවා අප වෙතින් විශ්වාසනීය ලෙස ලබාගත හැක.
අප ලබාදෙන විශේෂ සේවාවන්:
Facebook & YouTube Live Streaming - ලෝකයේ ඕනෑම රටක සිටින අයට එකවර නැරඹීමට පහසුකම්.
SLT PEO TV LIVE - රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවී විකාශය.
ධර්ම දේශනා වීඩියෝ රෑගත කිරීම - උසස් තත්වයේ කැමරා මඟින්.
LED Video Walls & LED TVs - පින්කම් ස්ථානයේ පැහැදිලි දර්ශන පෙන්වීම සඳහා.
Projectors සහ Wireless Video Links - වයර් රහිතව (Wireless) ඕනෑම දුරකට Full HD තත්වයෙන් දර්ශන ලබා දීම.
ප්‍රමිතියෙන් උසස් Sound Systems - පැහැදිලි ශබ්ද පරිපාලනය.
💼 විශේෂත්වය:
වසර ගණනාවක පළපුරුද්ද ඇති දක්ෂ තාක්ෂණික ශිල්පීන්ගේ සේවය සහ උපරිම වගකීම.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා අදම අප අමතන්න: