🌟 *ඔබේ සිනහවෙන් ආයතනයට ආලෝකයක් දෙන්න!*
📞✨ *Receptionist (ඇමතුම් සහ පිළිගැනීම් නිලධාරින් අවශ්‍යයි!*
ඔබගෙ මුහුණ විතරක් නෙවෙයි – ඔබේ කතාව, ආකල්පය, සිනහව... ඒ හැම එකම අපේ ආයතනයේ මුහුණුවරයි.
💼 *ඔබේ වගකීම්:*
- ආයතනයට පැමිණෙන අමුත්තන් හදවතින් පිළිගැනීම
- දුරකථන ඇමතුම් පැමිණීම සහ නිවැරදිව ලබාදීම
- ලිපි ලැබීම හා යැවීම සකස් කිරීම
- දෛනික වාර්තා හා ලියවිලි සකස් කිරීම
- කාර්යාල පිරිසට අවශ්‍ය support එක ලබාදීම
🎯 *ඔබගෙන් අපේක්ෂා කරන දේ:*
- සා.පෙ. ,උ .පෙ හෝ ඊට වඩා ඉහල සුදුසුකම්
- හොඳ සන්නිවේදන හැකියාව (සිංහල/ඉංග්‍රීසි)
- පරිගණක දැනුම (MS Office, Email)
- මනරම් සිනහවක් සහ නිවැරදි හැසිරීමක්
- සාමකාමී, සාර්ථක team එකකට ගැලපෙන්න
🎁 *ඔබට ලැබෙන ප්රතිලාභ:*
- ආකර්ෂණීය වැටුප
- හොඳ වැඩපරිසරය
- පුහුණු කිරීමේ අවස්ථා
- වෘත්තීය වර්ධනය
📍 *ස්ථානය ගිරිඋල්ල
📩 *CV එවන්න:076 9664065
📞 වැඩි විස්තර සඳහා අමතන්න *දුරකථන අංකය: 0741243099/0704636235
ඔයාගේ සිනහව අපිට brand එකක් 🌸💼