🛑Should have at least 5 to 10 years of experience in dispensing medication and Customer Care
🛑Excellent public relations skills and an outgoing person
🛑Creating and managing schedules for individuals and teams
🛑To be able to resolve employee issues
🛑Managing workflow
🛑Training new hires
🛑The desired candidate should have knowledge of purchasing medication
🛑To communicate organizational needs to the management
🛑Ensure smooth running off the Pharmacy
🛑Purchasing medication and cosmetics.
🛑Candidates with accounting and audit knowledge preferred as checking of payments and GRN is mandatory
🛑A qualified pharmacist, for the above position would be highly desirable
🛑Age Between 35 to 55
ෆාමසි සුපරීක්ෂක
🛑ඖෂධ බෙදා හැරීමේ සහ පාරිභෝගික සේවයේ අවම වශයෙන් වසර 5 සිට 10 දක්වා පළපුරුද්දක් තිබිය යුතුය
🛑විශිෂ්ඨ මහජන සම්බන්ධතා පවත්වා ගෙන යෑමේ හැකියාව තිබිය යුතුය .
🛑සේවක කණ්ඩායම් සඳහා කාලසටහන් සැකසීම සහ කළමණාකරනය
🛑 සේවක ගැටලු විසඳීමේ හැකියාව මනා ලෙස තිබිය යුතුය.
🛑 මනා ලෙස කළමනාකරණය ප්‍රවාහය පවත්වා ගෙන යෑම.
🛑නව බඳවාගැනීම් සහ පුහුණු කිරීම.
🛑තොග ඖෂධ මිලදී ගැනීම පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
🛑 ආයතනික අවශ්‍යතා කළමනාකරණය සහ සන්නිවේදනය කිරීම .
🛑ෆාමසිය නිසි පරිදි පවත්වාගෙන යාම සහතික කිරීම
🛑ගණකාධිකරණ සහ විගණන දැනුම තිබිය යුතුය.
🛑 ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් ඖෂධවේදියෙක් ඉතා සුදුසුය.
🛑 වයස අවුරුදු 35 සහ 55 අතර විය යුතුය.