Pharmacy Assistants - Pitakotte / ඖෂධවේදි සහයකයින් - පිටකෝට්ටේ
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9.00 ත් සවස 3.00 ත් අතර කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ......
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවු.18 ට වැඩි වීම.
* උසස් පෙළ විද්‍යා විෂය ධාරාවේ රසායන විද්‍යාව සමත් වී තිබීම.
* ඖෂධ සම්බන්ද ඩිප්ලෝමාවක් හෝ බාහිර ඖෂධවේදී පාඨමාලාවක් හදරා තිබීම.
* රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 EPF සහ ETF සහිත විශ්වාසනීය මාසික වැටුපක්!
🎯 ස්ථිර රැකියාව
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව.
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී.
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
0771987995 - උචිත / 0717898289 - නිසංජය
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***