# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Pharmacist
=============================
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
About the role;
【~】✪ Registered Pharmacist with Minimum 2 Years Experience in a Pharmacy
【~】✪ Very Good Knowledge in Reading Prescriptions and Dispensing Medicine
【~】✪ Age Less Than 45 Years
【~】✪ Candidates willing to work on Shift Basis until 10PM will be given Priority
【~】✪ Priority for candidates residing in areas close to pharmacies
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Free Accommodation for Applicants from Outstation Areas.
【~】✪ Sales Incentives
【~】✪ Overtime
【~】✪ Free Accommodation
【~】✪ An attractive remuneration package with pleasant working environment,
excellent opportunities for career development is on offer for the correct candidate.
# �� සුදුසුකම් :
【~】✪ Registered Pharmacist ෆාමසියක අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
【~】✪ බෙහෙත් වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙළ කිරීම පිළිබඳ මනා දැනුමක්
【~】✪ SLMC හි ලියාපදිංචි ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛතාවය
【~】✪ වයස අවුරුදු 45 ට අඩු
【~】✪ SHIFT පදනම මත රෑ 10 දක්වා වැඩ කිරීමට කැමති අයට ප්රමුඛත්වය
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දුර බැහැර ප්රදේශ වල අයදුම්කරුවන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ විකුණුම් දීමනා
【~】✪ අතිකාල දීමනා
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : ahamed@harcourtspharmacy.lk