RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
🔸 දීර්ඝය: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ තවමත් මුදල් ලාච්චුවලද දන්නේ? 😔
✔️ ඔබගේ මුදල් ආරක්ෂාව 100% විශ්වාසනීයද? 🙂
✔️ එසේ නොවේ නම් — අදම එන්න, ඔබේ Cash Box එක වෙන් කර ගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ Delivery Service:
කොළඹ දිස්ත්‍රික්කයට — පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය බෙදාහැරී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අනෙකුත් සියලු ප්‍රදේශවලට — පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබේ අවශ්‍යතාවයට සරිලන Cash Box – අප වෙත පැමිණ වසර ගණනාවක විශ්වාසය සමඟ මිලදී ගන්න.
✔️ හොඳතම warranty සහ after-sales service ඔබට දැනගන්න.
💫 Best warranty and after-sales service guaranteed.
✔️ අලෙවියෙන් පසු උසස් සේවාව 🙂
අපේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open all 7 days, including holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි…