RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
🔹 දිග – අඟල් 8
🔹 පළල – අඟල් 6
🔹 උස – අඟල් 3.3
💰 ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ද? 😔
ඔබේ මුදල් ආරක්ෂාවට අදම විශ්වාසදායක විසඳුමක් ගන්න –
RK Enterprises Cash Box එකක් එක් කර ගන්න 🔐
✅ මුදල් ආරක්ෂාව සහිතව තබා ගැනීමට ඉතාමත්ම සුදුසුයි
✅ ඔබට කැමති වර්ණ සහ ප්රමාණ අනුව ලබා ගත හැක
✅ කොළඹ දිස්ත්රික්කය තුළ නම් පැය කිහිපයකින්ම බෙදා හැරේ
✅ අනෙක් ප්රදේශවලට පැය 24කින් භාණ්ඩය ඔබේ නිවසටම 🚚
✅ වගකීම් කාලය අවසන් වුවත්, අලුත්වැඩියා සේවාව අපෙන් ලබා ගත හැක
✅ විශ්වාසදායක after sales service සහිතයි
🏢 අප ආයතනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💸 Cash on Delivery Available
🕒 දින 7 සහ නිවාඩු දිනවලද විවෘතයි!
✨ ඔබේ මුදල් ආරක්ෂාවට – RK Cash Box එකක් අදම වෙන් කර ගන්න! 🧾
🔐 Best Warranty | Trusted Quality | Excellent After-Sales Support