RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම අප වෙත පැමිණ ඔබට ගැළපෙන Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ අවශ්‍ය ප්‍රමාණ වලින් ලබාගැනීමේ පහසුකම ඇත.
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය අවට පදිංචි අයෙකු නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක සිටින අයෙකු නම්, පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාවන්.
✔️ Best warranty & excellent after sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය :
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව ඇත.