RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තියෙන්නේ? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එහෙම නැත්නම්, අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන් සඳහා පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදා හැරීම සිදු කරයි.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට අප කාර්යාලයටම පැමිණ මිලදී ගත හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවය.
✔️ Best Warranty & After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සහයෝගය 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Now We Are Open 7 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි