RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් තෝරාගැනීමට අවස්ථාව ඇත
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක
✔️ ඔබට කැමති ආකාරයට භාණ්ඩ තෝරාගැනීමට අපගේ කාර්යාලයට පැමිණෙන්න
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් 🙂
🏢 අපගේ කාර්යාලය :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ලබාගත හැක
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි