RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක් ඇතුළේ තැබී තිබෙනවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ Delivery Service :
(කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් තුළ බෙදාහැරීම සහ භාණ්ඩ ලැබූ පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලට පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා දේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායි After Sales Service
✔️ Best Warranty & Excellent After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ Our Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 7 Days & On Holidays
දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....