RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch
Product Details:
දිග: අගල් 11.5
පළල: අගල් 8.5
උස: අගල් 3.3
Features & Benefits:
ඔබගේ මුදල් ආරක්ෂිතව තබා ගැනීමට සුදුසුයි.
මුදල් පිළිබඳ ආරක්ෂාව සහතික කරයි.
ඔබ කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබාගත හැකිය.
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම සහ ලබාගත් පසු මුදල් ගෙවීමේ පහසුකම.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
වගකීම් කාලය අවසන් වූ පසුවත් අලුත්වැඩියා සහ සේවා පහසුකම් ලබාගත හැක.
අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට ආයතනයට පැමිණීමේ හැකියාව.
Best warranty සහ after-sales service.
After Sales Support:
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය.
Office Location:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
Delivery & Availability:
Cash on Delivery Available.
Open 7 Days & Holidays.