RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch
🔸 දිග: අඟල් 11.5
🔸 පළල: අඟල් 8.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙන ඉන්නවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂිතව තබාගැනීමට විශ්වාසද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබේ Cash Box වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණය තෝරා ගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
• කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම – ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සමඟ.
• ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම අප ආයතනයට පැමිණ මිලදී ගත හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව.
✔️ Best Warranty & After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි
👉 Now Open 7 Days & Public Holidays