💼 තනතුර : පලිබෝධ පාලන කාර්මික ශිල්පී (Pest Control Technician)
💠 සුදුසුකම් :
【~】✪ වලංගු යතුරු පැදි ධාවක බල පත්රයක් තිබිය යුතය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (මාසික වැටුප රු. 80,000/= ඉක්මවයි; මූලික වැටුප රු. 27,500, අනෙකුත් දීමනා රු. 52,500) සහ ජීවිත රක්ෂණ වරණය, ජංගම දුරකතනය, යතුරු පැදිය ඇතුළු වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0704500409 / 0704118844
📪 ලිපිනය : සේවා ස්ථානය - පෑලියගොඩ, මීගමුව පාර