රියදුරු වෘත්තිය සදහා ඇබෑර්තු ඇත
සපුරාලිය යුතු සුදුසුකම්
වයස අවුරුදු 25 - 45 අතර විය යුතුය.
වලංගු ශ්රී ලංකා රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
රිය පැදවීමේ පෙර අත්දැකීම් තිබිය යුතුය (සුඛෝපභෝගී වාහන).
තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, පැලවත්ත, බත්තරමුල්ල, පන්නිපිටිය අවට පුද්ගලයින් මෙම තනතුර සඳහා අයදුම් කිරීමට වඩාත් සුදුසු වනු ඇත.
0777753330/0777267302