Personal Driver for CEO Job Vacancy In Battaramulla
+++Role
> Handle petty cash
> Administrative tasks and delivery of hardware items for the office
> Shop for groceries and run errands for the CEO
> Maintain and service CEO’s vehicles
> Be smart in using apps like Pickme flash and Google Maps on the phone
> Household chores of managing vendors and contractors hired for tasks around the house
> Manage household staff tasks
> Assist with the security check of daily staff hired for the house
+++ Requirements:
> Driver’s license and a clean driving record.
> Experience working for similar corporate roles or military service is preferred.
> Between 40-60 years of age
Call only during office hours between 10 am and 06 pm
+++ Contact – Hari 0758558891
+++වගකීම්
> මනාව සහ ආරක්ෂිතව රිය පැදවීම
> සුළු මුදල් කළමණාකරණය කිරීම
> නිවසේ අවශ්‍යතා සඳහා සිල්ලර බඩු මිල දී ගැනීම
> වාහන නඩත්තු කිරීම
> දුරකථනයේ Pickme Flash හා Google maps වැනි යෙදුම් භාවිතා කිරීම
> නිවසේ අවශ්‍යතා සඳහා කුලියට ගත් වෙළෙන්දන් සහ සේවකයින් කළමණාකරණය කිරීම.
> නිවසේ අවශ්‍යතා සඳහා සඳහා කුලියට ගත් සේවකයින්ගෙන් ආරක්ෂක පරික්ෂාව සඳහා සහය වීම
+++සුදුසුකම් :
> රියදුරු බලපත්‍රය සහ පිරිසිදු රියදුරු වාර්තාවක්
> සමාන ආයතනවල නිලධාරීන් හට සේවය කිරීමේ පලපුරුද්ද හෝ යුධ හමුදා සේවයේ පලපුරුදු තිබේ නම් වඩාත් සුදුසුයි.
> කාර්යාලයේ වැඩ සඳහා ඔබගේ පුද්ගලික මෝටර් බයිසිකලය / ත්‍රීරෝද රථය පැදවීමට හැකි නම් , පෙට්‍රල් සහ වාහනයේ නඩත්තුව ප්‍රතිපූර්ණය කරනු ලැබේ
> වයස අවුරුදු 40-60 අතර
උදැසන 10ත් සවස 06ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් අමතන්න
++++ අමතන්න – 0758558891 ( හරි )