Personal Assistant
අප ආයතනයට ඉහත තනතුර සඳහා තරුණ හා ක්‍රියාශීලී පුද්ගලයෙකු අවශ්‍යයි.
⭕ සුදුසුකම්
▫️️ ඉහත තනතුර සදහා පළපුරුද්ද තිබීම.
▫️️පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම මෙම තනතුරට අයදුම් කළ හැකිය.
▫️️ඉංග්‍රීසි භාශාව හැසිරවීමේ හැකියාව.
▫️️ ස්වයං අභිප්‍රේරණය සහ සංවිධානාත්මක වීම.
▫️️ ප්‍රසන්න පෞරුෂයක් තිබීම.
▫️️ පරිගණක දැනුම.
▫️️වයස අවුරුදු 20 ත් 35 ත් අතර වීම.
🔸අදම අප හා එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න......
🔴 වැටුප රු.35,000/-
අයදුම්පත් යොමු කරන්න 0772614412 (Whatsapp)