📢 රැකියා අවස්ථාවක්.....
සුදුසු රැකියාවක් නොමැතිව පසුතැවිල්ලෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
📍 දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක Office Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤 සුදුසුකම්
✔ වයස අවුරුදු 18 – 35 අතර,
✔ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය,
✔ පුහුණු / නුපුහුණු ගැහැණු – පිරිමි දෙපාර්ශ්වය සඳහාම,
✔ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම (විශේෂ වාසියක්)
✔ මූලික පරිගණක දැනුම (MS Office,Word XL)
✨ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✨ සුහද සහ ආරක්ෂිත සේවා පරිසරයක්
✨ වෘත්තීය දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථා
✨ ස්ථිර සේවය සඳහා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0710130326
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න: 0769664065
⚡ අවස්ථා සීමිතයි – අදම අයදුම් කරන්න!