පෙරහැර Facebook Live එක කරමුද ?
අඩු streaming quality ඇති සමාන්‍ය Laptop computer Live streaming වලින් බැහැරව.
ip Tv broadcasting සදහා භාවිතා කරන තාක්ෂනික උපකරණ හා අපගේ නිෂ්පාදන කිහිපයක් සමග High bandwidth Live Streaming එකවර Facebook, Youtube, SLT Peo TV
පෙරහැර සදහා විශේෂ පැකේජය
ඔනැම දුරක් වැඩ කල හැකි 4G wireless camera සමග
සජිවි විකාශනය සහ video Recording, සජිවි විස්තර කථනය සමග Facebook, Youtube , SLT Peo TV ඇතුළු ඕනෑම TV/ Digital මාධ්‍යක පළ කර ගැනීම, විශේෂ මුදලකට දැන් සිදු කර ගත හැකියි.
අප ආයතයේ විශේශත්වය සජිවි විකාශනය සදහා සාමාන්‍ය Desktop පරිගණක හෝ laptop , free softwares
භාවිතයෙන් තොරව.
දැනට තිබෙන අති සාර්ථක Advance broadcasting devices , paid softwares සහ අප නිර්මාණය කල තාක්ෂනික උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් 4g signal අඩු ප්‍රදේශය වල පවා 4k Resolution තත්පරයට Mbps 20 දක්වා වේගයකින් අති සුපැහැදිලි විඩියෝවක් කිසිදු හිරවිමක් බාධාවකින් තොරව සජිවි විකාශන කටයුතු කරගත හැකිවිමයි.
පෙරහැර සජිවි විකාශනය Live Streaming & Videography
පෝය දින SLT PEO TV Live Broadcasting & Facebook