🏡 කඩවතේ වේගයෙන් වටිනාකම ඉහළ යන ප්රදේශයකින් ඔබේම ඉඩමක්! 💠
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසු හතරැස් තැනිතලා බිම් කොටසක්.
📍 ගනේමුල්ල – කඩවත බස්පාරට 200m
📍 කඩවත නගරයට 2km
📍 අධිවේගී පිවිසුමට 2.5km
📍 අඩි 20 / 15 මාර්ග පහසුකම්
📍 Plan අනුමතයි
📍 නිස්කලංක හා පහසුකම් සපිරි පරිසරයක්
💎 අද මිලට ගෙන හෙට වැඩි වටිනාකමක් ලබාගත හැකි කදිම ආයෝජන අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.