කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි, පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම් කොටසක්!
📍 කඩවත–ගනේමුල්ල බස් මාර්ගයට මීටර් 200යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✅ හතරැස් හා තැනිතලා බිම් කොටස
✅ අඩි 20 සහ අඩි 15 ප්රවේශ මාර්ග
✅ අනුමත කළ සැලසුම (Approved Plan)
✅ නිස්කලංක වටපිටාවක් සහ සියලු නාගරික පහසුකම් අසල
අනාගතයේ වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටි මෙම ඉඩම, ඔබගේ සිහින නිවසටත් ලාභදායී ආයෝජනයකටත් කදිම තේරීමකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න