🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි වටිනා බිම්කොටසක්!
පදිංචියටත්, අනාගත ආයෝජනයටත් ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි අනර්ඝ ඉඩමක්.
📍 කඩවත – ගනේමුල්ල බස්පාරට මීටර් 200
📍 කඩවත නගරයට 2 km
📍 කඩවත අධිවේගී පිවිසුමට 2.5 km
✅ හතරැස් තැනිතලා බිම්කොටස
✅ අඩි 20 / 15 පුළුල් මාර්ග
✅ අනුමත Plan
✅ අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!