🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි වටිනා නේවාසික / ආයෝජන බිම්කොටස්!
📍 කඩවත අධිවේගී පිවිසුමට 1.3 km
📍 ප්රධාන බස් මාර්ගයට 150 m
📍 කඩවත නගරයට 1.6 km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදු මාර්ග
✅ හතරැස්, තැනිතලා බිම්කොටස්
🔹 පර්චස් 6.2
💰 පර්චසය ලක්ෂ 13.75
පදිංචියටත්, අනාගත වටිනාකමක් සහිත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.