ඔබේ සිහින නිවසට වටිනා ඉඩමක් – ගම්පහ ඉඹුල්ගොඩින්!
සන්සුන් පරිසරයක, සියලු නාගරික පහසුකම් අසලින් පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් කදිම තේරීමකි.
📍 නුවර පාරට මීටර් 800යි
📍 රාජසිංහ ජාතික පාසලට 1.5km
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල හා කඩවත නගර වෙත පහසුවෙන් ළඟාවිය හැක.
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 15 ප්රවේශ මාර්ගය
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 වටිනාකමට ගැළපෙන හොඳම මිලට!
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.