⭕️ ඇපල් පේර වගාව - මූලික කරුණු
🛑 පැල සිටුවීම
* අක්කරයකට පැළ 675
* පැළ සහ පේලි අතර අඩි 8×8
* වලක ප්රමාණය අඩි1×1 (අවම)
* පරන වූ බිත්තර කුකුල් පොහොර 500g පමණ වලේ පස් සමග කලවම් කරන්න .
🛑 පැළ
🎋ලේයර් ඇපල් පේර පැළ
* මාස 6~8 සිට අස්වැන්න ලබාගත හැක.
* අත්තක කොල පේලි 4,5 අතරදී කප්පාදුව සිදුකර වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
* වසර 10~12/15 පමණ අස්වනු ලබා දේ.
🪴බීජ ඇපල් පේර පැළ
* මාස 12~18 සිට අස්වැන්න ලබාගත හැක.
* කප්පාදුව සිදුකර වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
* වසර 12/15 පමණ අස්වනු ලබා දේ.
☘️From Prabhayu Plants
📲.