කඩවත කිරිල්ලවල කාපට් පාරට මුහුණලා පැරිණි නිවස සමග ඉඩම විකිණීමට.
කාපට් පාරට මුහුණලා.
වට තාප්පය හා ගේට්ටුව සහිතයි.
සියලුම පහසුකම් සහිත පැරිණි නිවස ඇත.
නල ජලය. තෙකලා විදුලිය.
පර්චස් 40යි.
පර්චස් 1ක් ලක්ෂ 6යි.
කොළඹ නුවර පාරට 1Km.
වටිනා ආයෝජනයකට කදිමයි.
සින්නක්කර ඔප්පු.
වැඩි විස්තර සදහා කතා කරන්න.