26 PERCHES LAND WITH HOUSE FOR SALE KADAWATHA
කඩවත රන්මුතුගල පර්චස් 27 සමග අංගසම්පූර්ණ නිවස ඉඩමේ මිලට විකිණීමට.
✴️ කොළඹ නුවර පාරට මීටර් 600යි.
✴️ පර්චස් 1ක් ලක්ෂ 10යි.
✴️ පර්චස් 26යි.
✴️ වටතාප්ප හා ගේට්ටුව යෙදූ ඉඩම.
✴️ SOLA POWER විදුලිය.
✴️ කාමර 2 A/C කර ඇත.
✴️ Hot water සහිත නාන කාමරය.
✴️ සාලය
✴️ වැරෙන්ඩාව
✴️ කෑම කාමරය
✴️ කුස්සිය.
✴️පිටතින් ඉදිකල කුස්සිය
✴️ සේවක වැසිකිලිය.
✴️ මුලු නිවසම ටයිල් කර සිවිලිම් කර ඇත
✴️ Cctv කැමරා ඇත.
✴️ කඩවත ට, හයිවේ එකට කිලෝමීටර් 2යි.
✴️ විකුණන මිල ලක්ෂ 230යි.
වැඩි විස්තර සදහා කතා කරන්න.