කඩවත කිරිල්ලවල ලක්ෂ 29ට ඉඩමක් විකිණීමට ඇත.
පර්චස් 6යි.
අඩි 10 මාර්ගය ඉඩමට.
නල ජලය හා විදුලිය ඇත.
සින්නක්කර ඔප්පු.
අනුමත Plan.
පර්චස් 1ක් ලක්ෂ 5යි.
කොළඹ නුවර පාරට 2Km.
බස් පාරට මීටර් 700යි.
අත්පිට මුදලට පමනයි. cash buyer only.
වැඩි විස්තර සදහා කතා කරන්න.