🥐 බේකර්/ පේස්ට්‍රි චෙෆ් 🥖
අප ප්‍රසිද්ධ සමාගම් සමූහයක් වන අතර මේවන විට නව බේකරි හා කැෆේ ක්ෂේත්රය වෙත විහිදෙමින් පවතී.
මෙහි නව බේකරි මෙහෙයුමක් සඳහා පළපුරුදු බේකර්/ පේස්ට්‍රි චෙෆ් (BAKER / PASTRY CHEF) තනතුර සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
මෙම තනතුර සඳහා ස්වාධීනව දෛනික නිෂ්පාදන කටයුතු සිදු කළ හැකි, නිෂ්පාදන ගුණාත්මකභාවය හා පිරිසිදුකම පවත්වා ගනිමින් නව බේකරි පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකියාව සතු විය යුතුය.
ප්‍රධාන වගකීම්:
• බේකරි නිෂ්පාදන සකස් කිරීම (පාන්, බනිස්, පේස්ට්‍රි හා වෙනත්)
• පිටි මෝලිය සැකසීමේ සිට අවසාන නිෂ්පාදිතය දක්වා සියලුම නිෂ්පාදන ක්‍රියාවලි පාලනය කිරීම
• ආහාර සුරක්ෂිතභාවය සහ පිරිසිදුකම රැකීම
• නව නිෂ්පාදන සහ වට්ටෝරු වැඩිදියුණු කිරීම සදහා සහාය වීම.
සුදුසුකම්:
• අවම වශයෙන් වසර 2ක සේවා පළපුරුද්ද (හෝටල් / ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ අත්දැකීම)
• ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව සහ සහයකයින් කළමණාකරණය කිරීමේ හැකියාව
• පිටි මෝලිය හා උදුන් ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම
• වයස අවුරුදු 45ට අඩු වීම
වැටුප් සහ දීමනා:
පළපුරුදුතාවය මත වැටුප් සාකච්චා කරගත හැක.
පිහිටීම: මාතලේ (Matale)
රැකියා ස්වභාවය: බේකර්/ පේස්ට්‍රි චෙෆ්
විමසීම් සඳහා: 0772622329