# තනතුර : Pastry and Bakery - Negombo
* වයස අවරුදු 19 – 40 අතර
* පිළිගත් ආයතනයක / හෝටල් අවම වශයෙන් වසරක (Pastry and Bakery) පළපුරුද්දක් තිබිය යුතුය.
* මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 40,000 – 50,000 (පළපුරුද්ද මත) අතර වැටුපක් ලබාදේ
* ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
* දුරකතන අංකය :- 0762380729