Pastry & Bakery – Chef/Demi Chefs/ Commi 1,2,3
වයස අවරුදු 25-55 ත් අතර විය යුතුය
වෘත්තීය සුදුසුකම් සලකා බලනු ලැබේ
ඉහළ වැටුප් සමග අසමසම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ටේ පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com