නවීන දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිනීමට
පානදුර නගර මධ්‍යයේ සිට මීටර 600ක් දුරින් සහ "ද සිල්වා මාවතේ මීටර් 500ක් දුරින් පිහිටි නවීන දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
* තෙකලා විදුලිය /නල ජලය /දුරකථන පහසුකම් ඇත
*පහළ මාලය partition යොදා වීදුරු දමා නිමකර ඇත
*පර්චස් 17.75ක භූමිය
*ගොඩනැගිල්ල අවට ප්‍රදේශය interlock ගල් අල්ලා ඇත
*අති නවීන ජපානයෙන් ආනයනය කරන ලද විදුලි උපකරණ සවිකර ඇත.
*ගොඩනැගිල්ල වටා උස් තාප්ප දමා ඇත
*විදුලියෙන් ක්‍රියාත්මක වන විශාල රොලර් ගේට්ටු 2ක් සහ මධ්‍යම ප්‍රමානයේ රෝලර් ගේට්ටු 6කින් ද, sliding ගේට්ටුවකින් ද සමන්විතය
*කොටස් 3කින් සමන්විත toilet unit එකක්ද ඉදිකර ඇත
*සම්පූර්ණ ගොඩනැගිල්ලේ ප්‍රමාණය වර්ග අඩි 5000කට ආසන්න වේ
expected price - Rs 95Milions (negotiable)