🔺 පානදුර නගරයේ ගාලු පාරට මීටර් 100ක් දුරින් වටිනා පර්චස් 14ක ඉඩමක් විකිණීමට ඇත.
🔺 අඩි 20ක ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.
🔺 කොටස් දෙකක් වශයෙන් ද මිළදී ගත හැක.
🔺 ගාලු පාරට 100m
🔺 පාසල්,බැංකු,රෝහල්,වෙළදසැල් සදහා ඇවිදින දුරින් (100m)
🔺 ව්‍යාපාරයක් සදහා ද සුදුසුයි
🔺 වැඩි විස්තර දැනගැනීමට අමතන්න