බිත්ති පොටි දෙවරක් ඇද පිලර් කර ඉමල්ෂල් තින්ත දෙවරක් ආලේප කිරීම ව.අ.120
දලඹ පොටි දෙවරක් ඇද පිලර් කර ඉමල්ෂල් තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.120/=
පිටත බිත්ති පිලර් කර වෙිදර්සිල් දෙවරක් ආලේප කිරීම ව.අ.80/=
ඇතුලත බිත්ති පැචි දමා ඉමල්ෂල් තින්ත දෙවරක් ආලේප කිරීම ව.අ.50/=
බිත්ති වෝටපෘප් දෙවරක් ආලේප කිරිම ව.අ.100/=
ස්ලැබි වෝටපෘප් දෙවරක් ආලේප කිරීම ව.අ.280/=
දොරවල් ,ජනෙල් ,උළුවහු වෝටබෙස් කිරිම ස්ටෙන් දෙවරක් හා ටොප් කොඩ් දෙවරක් ආලේප කිරීම ව.අ.300/=
සියලුම පින්තාරු වැඩ අමුද්‍රව්‍ය සමඟ හෝ අමුද්‍රව්‍ය නොමැතිව විස්වාස වන්තව කර දෙමී .
RANGA CONSTRUCTIN