පැනි දොඩම් පැළ (Orange plants)
=========================
* ස්ථානය - දන්කොටුව
* බිබිල ස්වීට් පැනි දොඩම් පැළ
* රජයේ අනුමත කළ ලේබල් බද්ද කරපු පැ නි දොඩම් පැළ
* පැනි දොඩම් පැළ රු 500යි
* අක්කරයක ඉඩමක පැල 500ක් සිටුවිය හැක
* අවුරුදු 3නා මහරෙන් අස්වැන්න ලබා ගත හැ ක
* ගොවිපලට ඇවිත් මිලදී ගනු ලැ බේ
* ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න.............