කොටිකාවත්ත ප්රදේශයේ පිහිටා ඇති Merk Colombo Pvt Ltd අප ආයතනයේ කාර්යාලය සදහා පහත බදවාගැනීම් සිදු කෙරේ.
Position : Packing Officer
Basic Qualifications :
- වයස අවුරුදු 18-40ත් අතර අය සදහා පමණයි.
- Word/Excel හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් සේ සැලකේ.
- කොටිකාවත්ත හෝ අවට නගර වල අයදුම්කරුවන් සදහා විශේෂයි.
Benefits :
- බදවා ගන්නා සියලු දෙනා පුහුණුවකින් පසු සේවයට අනුයුක්ත කරයි.
- මුලික වැටුපට අමතරව EPF/ETF හා වෙනත් අමතර දීමනා ලැබේ.
- වැඩ කරන වේලාවන් පෙ.ව 8.00 සිට සවස 5.00 දක්වා ඉරිදා, පෝය හා අනෙකුත් වෙළඳ නිවාඩු ලැබේ.
- ස්ථිර රැකියා, උසස්වීම් හා වැටුප් වර්ධක.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ Call Now මත ක්ලික් කර අමතන්න.