💼 තනතුර : පාරිබෝගික සේවා සහයක (පිරිමි) - කටුබැද්ද
💠 සුදුසුකම් :
【~】 8 සමත් හෝ සාමන්‍ය පෙළ අසමත් අය සඳහා
【~】 වයස අවු. 18 - 40ත් අතර
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප්, අභ්‍යන්තර උසස් වීම්, නිවාස නවාතැන් සහ නිල ඇඳුම්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න
📳 දුරකථන අංකය : 0760697437 යුෂාන්
📧 ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk