මහනුවර ප්රමුඛ පෙළේ වෙළදසැල් සන්නාමයක් වන ලයන්ස් සුපර් දිගන,මැණික්හින්න,වත්තේගම ශාඛාවන් සඳහා පාරිභෝගික සම්බන්ධතා නිලධාරිණියන් බඳවාගනු ලැබේ.
• ප්රියමනාප පෙනුම
• කාර්යක්ෂමබව හා සුහදශීලීත්වය
• භාෂාව හසිරවීම (ඉංග්රීසි භාෂාව හැසිරවීම අමතර සුදුසුකමක් වේ).
• අ.පො.ස. උසස්පෙළ විභාගය සමත් වීම අවම සුදුසුකම වේ.
• පරිගණක භාවිතය හඩ් ආසන්නතම පදිංචිය විශේෂ සුදුසුකමක් වේ.
• වැටුප් රු.35,000/- ත් 50,000/- ත් අතර වේ (විකුණුම් ඉලක්ක හා අතිකාල දීමනා සහිතව).
• රැකියා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.