ඔබත් 𝐊𝐞𝐞𝐥𝐥𝐬 අප හා එක්වන්න.
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පාරිභෝගික සේවා සහායක
========================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 10 ශ්‍රේණිය සමත්
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : ඔක්තෝබර් 18 සහ 19 දිනයන්හිදී
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පැමිණෙන්න.
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථාන 📌 :
💠 රත්නපුර 💠
📌 රත්නපුර සමුදි උත්සව ශාලවට ( කේතුමතී ශාලාවට යාබදව)
📌 Campaign Location Tag - https://maps.app.goo.gl/TaEM9i6DhC6v1GHv6
💠 නුවරඑළිය 💠
📌 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
📌 Campaign Location Tag - https://maps.app.goo.gl/djqu6U3GrAphE6NW9
💠 බදුල්ල 💠
📌 බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
📌 Campaign Location Tag - https://maps.app.goo.gl/XwNJa7muFfnwEQbA9
පහත තනතුරු සදහා බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
* මුදල් අයකැමි - අ.පො.ස (උ.පෙළ) සමත්
* හොට් කිචන් අංශය සහ බේකරි අංශය - අ.පො.ස (සා.පෙළ සමත්)
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0761990330
#KeellsCareers #Jobs #Walk_In #Interviews