💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - (කාන්තා / පිරිමි)
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (සා/පළ) හැකියාව සහිත අයක්ද?
【~】 වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප්, රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්, නිවාස නවාතැන් පහසුකම්, නිල ඇඳුම්, අභ්‍යන්තර උසස් වීම් සහ තවත් ප්රතිලාභ රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076-3605655
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
📪 ලිපිනය :
Mahabage