💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - පිලියන්දල (මඩපාත )
💠 සුදුසුකම් : | # 💠 අපේක්ෂක පැතිකඩ :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සම්පූර්ණ
【~】✪ වයස අවුරුදු 18 - 26 අතර
【~】✪ සාර්ථක හෙට දවසකට සුදානම් වූ තරුණ/තරුණිය
【~】✪ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට අවශ්‍ය පුද්ගලයා
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ වෘත්තීය වර්ධනය කරගැනීමට අපේක්ෂකයා
💠 රැකියාවේ කාර්ය භාරය : | # 💠 රැකියා පැතිකඩ :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහ කඩයේ මූලික ක්‍රියාකාරකම්
【~】✪ ගනුදෙනු සහ ගිණුම් කටයුතු
【~】✪ භාණ්ඩ සැකසීම සහ පෙළගැස්වීම
【~】✪ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයක කොටසක් වන්න
【~】✪ 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට දායක වන්න
【~】✪ වෘත්තීය වර්ධනය සඳහා අඛණ්ඩ පුහුණු වැඩසටහන්
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
【~】✪ NVQ Level IV සහතිකය සමඟ වෘත්තීමය පුහුණුව
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
නිරෝධනය වී ඇත්නම් අයදුම් කිරීමෙන් වලකින්න
#📳 දුරකථන අංකය : 076 332 3869
# 📧 ඊ-මේල් ලිපිනය :