Used bakery equipment in good working condition for sale. Country of origin is China.
Prefer to sell all items together.
1. Single deck 2 tray gass oven with built in fan for better baking quality. Include stainless steel trays for the oven (Rs.130,000)
2. Industrial Four burner gass cooker with oven. Include stainless steel trays for the oven (Rs.90,000)
3. Industrial dough and cake mixer. Including attachment. t(Rs.130,000)
4. 2Ltr deep fryer (free for buying 1,2, and 3 above)
Total Price Rs.350,000 is for all items above and single item will not be sold.
ඉතාමත් හොද තත්වයේ චීනයේ නිෂ්පාදිත බේකරි උපාංග විකිණීමට. සියලු උපාංග එකවර විකිණීමට වඩාත් කැමතියි.
1. තනි කවුලුව, තැටි 2කේ ගෑස් ඔවන් එක, උසස් තත්වයේ නිෂ්පාදනය සදහ උෂ්ණත්වය සමසේ පැතිරීමට අවශ්‍ය fan එක ඇතුලුව. අවශ්‍ය තැටි සමග (Rs.130,000)
2. ගැස්ම ලිප් 4 සමග ව්‍යාපාරික ඔවන් එක සහ අවශ්‍ය තැටි සමග (Rs.90,000)
3. කේක් සහ පිටි මෝලිය මික්ස යන්ත්‍රය. උපාංග සමග (Rs.130,000)
4. ලීටර් 2 ඩීප් ෆ්රය යන්ත්‍රය (ඉහත 1,2සහ 3 මිලදී ගැනීම සදහ නොමිලේ දෙනු ලැබේ )
දක්වා මිල Rs.350,000සියලුම උපකරන සදහ වන අතර උපකරණ වෙන වෙනම විකුණනු නොලැබේ.