WE ARE HIRING
OUTLET STAFF – THE GRILL OUTLET
We are seeking energetic, dedicated, and experienced individuals to join our Grill Outlet team.
Key Requirements
• Proven experience in preparing Fried Rice and related food items
• Experience in Sandwich Preparation and food handling
• Ability to work efficiently in a fast-paced environment
• Capability to perform under pressure during peak business hours
• Good communication and teamwork skills
• Commitment to maintaining high standards of food quality, hygiene, and customer service
Salary & Benefits
• Attractive salary package
• Salary negotiable based on qualifications and experience
Interested candidates are invited to apply with their contact details.
________________________________________
රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන් කැඳවනු ලැබේ
THE GRILL අපගේ ශාඛාව සඳහා සේවකයින් බඳවා ගැනේ
අපගේ THE GRILL අවුට්ලට් කණ්ඩායමට එක්වීමට උද්යෝගිමත්, කැපවීමෙන් යුත් සහ පළපුරුදු සේවකයින් සොයන්නෙමු.
අවශ්‍ය සුදුසුකම්
• ෆ්‍රයිඩ් රයිස් සහ අදාළ ආහාර වර්ග සකස් කිරීමේ පළපුරුද්ද
• සැන්ඩ්විච් සකස් කිරීම හා ආහාර හැසිරවීම පිළිබඳ පළපුරුද්ද
• වේගවත් හා කාර්යබහුල සේවා පරිසරයක කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
• කාර්යබහුල වේලාවන්හි පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව
• හොඳ සන්නිවේදන සහ කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා
• ආහාර ගුණාත්මකභාවය, සනීපාරක්ෂාව සහ පාරිභෝගික සේවාව පිළිබඳ ඉහළ ප්රමිතීන් පවත්වා ගැනීමට කැපවීම
වැටුප සහ ප්රතිලාභ
• ආකර්ෂණීය වැටුප්
• පළපුරුද්ද සහ සුදුසුකම් අනුව සාකච්ඡා කළ හැක
සුදුසු අපේක්ෂකයින් තම විස්තර සමඟ අයදුම් කරන්න.
________________________________________
உடனடி வேலை வாய்ப்பு..!
Outlet Staff – The Grill Outlet
எங்கள் Grill Outlet பணிக்குழுவுடன் இணைந்து பணியாற்றுவதற்கு திறமை, அணுபவம் மற்றும் ஆர்வம் வாய்ந்த பணியாளர்களை எதிர்பார்க்கின்றோம்.
தேவையான தகுதிகள்:
• Fried Rice, Sandwich மற்றும் அதனுடன் தொடர்பான உணவு வகைகளை தயாரிப்பது மற்றும் உணவு கையாளுதல் தொடர்பான அனுபவம்.
• விரைவாக வேலை செய்யக்கூடிய திறமை.
• சக ஊழியர்களுடன் இணைந்து பணியாற்றும் திறன்.
• வாடிக்கையாளர்களுடன் நேரடியாக தொடர்பு கொள்ளும் திறமை.
• அதிக வேலையுள்ள நேரங்களில் அழுத்தத்துடன் பணியாற்றும் திறமை.
• உணவு, சுகாதாரம் மற்றும் பாதுகாப்பு தொடர்பான அடிப்படை அறிவு.
சம்பளம் மற்றும் சளுகைகள்
• கவர்ச்சிகரமான சம்பளம்.
• அனுபவம் மற்றும் திறமையின் அடிப்படையில் சம்பளம் வழங்கப்படும்.
தகுதியான விண்ணப்பதாரர்கள் தங்களது முழு விபரங்களுடன் விண்ணப்பிக்க அழைக்கப்படுகிறீர்கள்.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Outlet Staff
Lanka premier foods (pvt) limitedකොළඹ, ආපනශාලා කාර්ය මණ්ඩලයදින 20
Restaurant Staff
chill grand restaurant and pubරු 50,000 - 60,000කොළඹ, ආපනශාලා කාර්ය මණ්ඩලයදින 37
Counter Staff
Sen-Saal (Pvt) Ltdසාමාජිකයාකොළඹ, ආපනශාලා කාර්ය මණ්ඩලයදින 59
Restaurant Staff
Cheng JI Chinese Restaurantකොළඹ, ආපනශාලා කාර්ය මණ්ඩලයදින 13
