ඔරුවල, මහජනමාවත ප්‍රදේශයේ සුඛෝපබෝගී නිවසක් විකිනීමට ඇත. (ID:ORUW001S)
🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වේ,
🏛 උණු වතුර පහසුකම් සහිතව නිමවා ඇති නාන කාමර වේ,
🏛 නිවස වර්ග අඩි 1350කි,
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 10.00කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇත.
🏛 රෝලර් ගේට්ටුවක් සහ කුඩා ගේට්ටුවක්, උසස් නිමාවෙන් යුත් සිවිලිමක් සහිත උස් වහලකින් සමන්විතය, මෙය ගෙය ඇතුලත රස්නය අඩු කරයි සහ වාතාස්රය ඉතා හොදය,
🏛 ඇතුලත හා පිටත පොලව ලංකා ටයිල් යොදා නිම කර ඇත
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම,
🏛 පැන්ට්‍රි කබඩ්, කුකර් හොබ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 වාහන 2ක් නවත්වා තැබීමේ ඉදකඩ ඇත.
🏛 සම්පූර්ණ කරන ලද ඉදිරිපස උද්‍යානයක් හා විශේෂයෙන් සකසන ලද මැද මිදුලක් ඇත.
🏛 මුලු වටිනාකම ලක්ෂ 275ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර 750කි.
අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට කි.මි 1.5කි.
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5 යි
මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට කි.මි 04කි,
මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට කි.මි 05කි.
🏛 අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
🏛 වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
🏛 Botim : +94 76 55 666 90: WeChat ID: a-94765566690