අතුරුගිරිය, ඔරුවල ප්රදේශයේ අලංකාර නිවසක් විකිණීමට ඇත (ID: ATHU005S)
🏛 නිදන කාමර 4කින් සමන්විත වේ.
🏛 නාන කාමර 2කින් සමන්විත වේ.
🏛 නානකාමර සඳහා උණු වතුර ගීසර් ලබා දී ඇත.
🏛 නිදන කාමර 1ක් පමණක් වායුසමනය කර ඇත.
🏛 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත්තේ බිම් මහල සඳහා පමණි.
🏛 නිවස වර්ග අඩි 2200කි.
🏛 මුලු ඉඩමේ විශාලත්වය පර්චස් 6.00කි.
🏛 අඩි 20ක ප්රවේශ මාර්ගයක් ඇත,
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම, ෆයිබර් SLT සම්බන්ධතාවය.
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ අනුමත නිවාස සැලසුම් ඇත.
🏛 පැන්ට්රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 ගරාජය සමඟ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 සම්පූර්ණ මිල ලක්ෂ 245 බැගින් බලාපොරොත්තු වේ (මිල සාකච්ඡා කරගත හැක).
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
🏛 ලඟම ඇති ස්ථානවලට දුර:
අතුරුගිරිය නගරයේ සිට 3km.
අසල සුපිරි වෙළඳසැල්, බැංකු, ඉන්ධන පිරවුම්හල් සහ අනෙකුත් පහසුකම් ආසන්නව ඇත.
🏛 අමතන්න: