🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වන අතර එකක් ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ කර ඇත,
🏛 ගෘහස්ත නාන කාමර 2කටම උණු වතුර ග්රීසර් සවිකර ඇත.
🏛 ප්‍රදාන නිදන කාමරය වායු සමීකරණය කර තිබේ,
🏛 නිවස වර්ග අඩි 1650කි,
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 10.00කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 රෝලර් ගේට්ටුවක් සහ කුඩා ගේට්ටුවක්, උසස් නිමාවෙන් යුත් සිවිලිමක් සහිත උස් වහලකින් සමන්විතය, මෙය ගෙය ඇතුලත රස්නය අඩු කරයි සහ වාතාස්රය ඉතා හොදය,
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම, COC තිබේ, (දැනටමත් ගෙවමින් පවතින බැංකු ණයක් ලබාගෙන ඇත) අයිති කරුවන්ට විදෙස්ගත වීමට අවශ්‍ය බැවින් මෙම නව නිවස විකිනීමට අවශ්‍යව ඇත,
🏛 පැන්ට්‍රි කබඩ්, කුකර් හොබ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත. එයට යාබදවම වියලි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ගබඩා කල හැකි රාක්ක සහිතව කාමරයක් ඇත.
🏛 වාහන 3ක් නවත්වා තැබීමේ ඉදකඩ ඇත, 1ක් කාර් ආලින්දයේ සහ ඉතිරි 2 ඉඩමේ ඉදිරිපස කොටසේ නැවැත්විය හැක.
🏛 මුලු වටිනාකම ලක්ෂ 250ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
සිනෙක් කැම්පස්,හොරයිසන් විද්‍යාලයට ආසන්න දුර කි.මි 2
කහන්තොට ප්‍රධාන පාරට මීටර 200
අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මි 1.5
මාලඹේ නගරයට කි.මි 2.8
ස්ලිට් කැම්පස් එකට කි.මි 2
කඩුවෙල හන්දියට කි.මි 3.5
සිනෙක් කැම්පස් එකට කි.මි 3.5
නෙවිල් ෆනෑන්ඩෝ රෝහලට කි.මි 3.5