Oppo A5xජංගම දුරකථනය වහාම විකිණීමට ඇත. දිනපතා සාමාන්‍ය භාවිතයට, Online Classes වලට සහ Social Media භාවිතයට ඉතාමත් සුදුසු, හොඳ තත්ත්වයේ පවතින ෆෝන් එකකි. කිසිදු කාර්මික දෝෂයක් නොමැත. Specifications (විස්තර): • Display: 6.67 inches HD+ Waterdrop Screen (චිත්‍රපට බැලීමට සහ වීඩියෝස් වලට ඉතා හොඳයි) • Processor: Qualcomm Snapdragon 6s 4G Gen1 Octa-core (Gaming සහ Smooth Performance සඳහා) • OS: ColorOS 15.0 (අලුත්ම Update එක තියෙන්නේ) • Battery: 6000 mAh (දින 2කට වඩා වුවද battery එක පාවිච්චි කල හැක) • Rear Camera: 50 MP + 2 MP Dual Camera (පැහැදිලි පින්තූර සහ Portrait Photos ගැනීමට හැක) • Front Camera: 8 MP Selfie Camera • Security: Fingerprint & Face Unlock (වේගවත්ව වැඩ කරයි) Condition: • RAM & Storage: 4GB + 4GB & 64GB • Body Condition: Good Condition & අරගෙන මාස 9යි • Battery Health: Very Good Package Includes: • Oppo A5s Phone • Full Set Box • Price (මිල): Rs.24 000/= • Location (ස්ථානය): Gampaha ගම්පහ • Contact Whatsapp & Normal