🌟 OPPO A5x (4GB/64GB) - 100% Mint Condition! 🌟
ගැහැනු ළමයෙකු විසින් ඉතාමත් පිරිසිදුව සහ පරිස්සමෙන් පාවිච්චි කරන ලද (Lady Used) සුපිරි තත්ත්වයේ Oppo A5x දුරකථනය විකිණීමට ඇත.
✅ Key Features & Details:
✨ Condition: 100% Mint condition. No scratches or dents. (කිසිදු සීරීමක්, පැල්ලමක් හෝ තැලීමක් නොමැත)
👩💼 Usage: Used by a lady (ඉතා පිරිසිදුව පාවිච්චි කර ඇත).
🔋 Battery: Massive 6000mAh Battery - Lasts long! (ඉතා ඉහළ බැටරි ධාරිතාවය)
📦 Package: Full set with same IMEI box & original accessories. (පෙට්ටිය සහ සියලුම උපාංග සහිතයි)
📱 Display: 6.67 inch large & clear display.
💾 Memory: 4GB RAM | 64GB Internal Storage.
⚠️ Note: Warranty and bill not available. (වගකීම් සහතිකය නොමැත)
💰 Price: Negotiable (සාධාරණ ලෙස මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 Contact for more details